රනිල්ගේ සන්දීප් කොලුවා මිට කලින් කල ජඩ වැඩක් මෙන්න -ඊයේ තිබුනේ දෙවැනි කොටස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

රනිල්ගේ සන්දීප් කොලුවා මිට කලින් කල ජඩ වැඩක් මෙන්න -ඊයේ තිබුනේ දෙවැනි කොටස

පාර්ලිමේන්තුව තුලදි ඊයේ ඒකාබද්ධ විපක්ෂයට පහරදුන් අලුකුත්තෙරු එක්සත් ජාතික පක්ෂ අමන මන්ත්‍රි සන්දීප් සමරසිංහ නමැත්තා සබරගමුව පළාත් සභා මන්ත්‍රිවරයෙකුව සිටියදිද ඊයේ ආකාරයේම පහරදිමක් සිදුකර නීතිය නොමග යවමින් රෝහල් ගතවුවෙකු බව අනාවරණය වි තිබේ.

2013 මාර්තු මාසයේ කෑගල්ල ප්‍රදේශයේදි විදේශිකයන් දෙදෙනෙකුට පහරදිම සම්බන්ධයෙන් පාහර සන්දීප් සමරසිංහ නැමත්තා අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරද්දි තමන්ට විදේශිකයන් පහරදුන් බව පවසමින් රෝහල්ගත විමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප ල සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාල විදේශිකයන් කණ්ඩයමක් ලෙස කෑගල්ලේ සංචාරය කරමින් සිටින අතර තුර ඔහුන් සමග සිටි සුදු කාන්තාවකගේ පස්ස මිරිකිමට වතමන් මන්ත්‍රී සන්දීප් සමරසිංහ උත්සහ ගෙන ඇති අතර එය වැලැක්විමට මැදිහත් වු සුදු ජාතිකයන් දෙදෙනාට ඔහු සහ ඔහුගේ මැරයන් පහර දි ඇති බවයි.

ඒ අනුව ඊයේ පාර්ලිමේන්තුව තුලදිද මන්ත්‍රිවරයා කර ඇත්තේ ඒ අකාරයේම බලු වැඩක් වන අතර අප ඊයේම අනාවරණය කළා.
අවජතක අමාත්‍යවරයෙකු වන පාලිත තෙවලප්පෙරුම ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට පහරදිමත් සමග දෙපාර්ශවය බහින්බස් විම සිදුවු අතර කුණුහරූප කියාගෙන එම ස්ථානයට පැමිණි කොහෙවත් නැති නමවත් නොදන්නා කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදෙන්නට පනිද්දි “අඩෝ …මම ඉන්නකොට ඔබලා කොහොම්ද අපිට ගහන්නේ ” කියමින් අවජාතක තෙවරප්පෙරුම සියලුම දෙනා තල්ලුකරමින් පයින් ගසා තිබේ.

ඒ සමගම එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ බොරුවට කෑ ගසගමින් බිම ඉදගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂය්ව් නවක මන්ත්‍රී සන්දීප් සමරසිංහ වැඩිහිටි දේශපාලන චරිත වලට.කැරියා.පකයා වැනි වචන යොදමින් තමන්ගේ පහත් තත්වය පෙන්නුම් කිරීම නිසා මෙසේ ගුටි කා ඇත.සන්දීප් සමරසිංහ කුණුහරුප කියමින් කෑ ගසන විට කතානායක වරයා සිනහවෙමින් සිටි අතර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.


SANDEE
SED

No comments:

Post a Comment

Post Bottom Ad