ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ කිරුළපන මැයි රැලියට අනවසරයෙන් ගිය බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සභාපතිවරයකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
තෙල් සංස්ථාවේ ශ්‍රීලනිප සේවක සංගම් සභාපති බන්දුල සමන්කුමාර මහතා එම වැඩතහනමට ලක්ව ඇතැයි පැවසේ. ඔහුගේ වැඩ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයෝ පිරිසක් ඊයේ (04) සපුගස්කන්දේ හා කොළොන්නාවේ උද්ඝෝෂණයක් ද සිදු කළෝ ය.

No comments:
Post a Comment