විරාත් කෝලිට දඬුවමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

විරාත් කෝලිට දඬුවමක්

IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඇමරිකානු ඩොලර් 48000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

කල්කටා කණ්ඩායම සමඟ පැවති තරගයේදී වැඩි වේලාවක් ගැනිම නිසයි කෝලිට මෙම දඩය පනවා ඇත්තේ. 

No comments:

Post a Comment

Post Bottom Ad