පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හරීන්ද්‍ර දුනුවිල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට පියවර ගත් බවයි හරීන්ද්‍ර දුනුවිල මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී පාතදුම්බර ආසනය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළද ඉකුත් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට දුනුවිල මහතාට හැකිවුයේ නැහැ.
අවම වශයෙන් පළාත් සභා මන්තී‍්‍ර ධුරයක් හෝ නොමැතිව සිය ඡන්ද දායකයන් හට සේවයක් සැලසීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
Thursday, April 21, 2016
එජාප සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි - යලිත් අර්බුධයක්ද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment