රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ මරණය ඝාතනයක් ලෙසට නොපෙන්වා මාර්ග රිය අනතුරක් ලෙසට හුවා දක්වන ලෙසට තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දී තිබූ උපදෙස් අනුව තමා කටයුතු කළ බව තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා ප්‍රකාශ ලබා දී ඇත.
එම ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
එම ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
No comments:
Post a Comment