උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ රටේ දේශපාලන ඉරණම සම්බන්ධයෙන් යෝගී සුජිත් නිශාන්ත මහතා අදහස් පල කර තිබෙනවා.
ඔහු පවසන්නේ ඉදිරි වසරක පමණ කාලය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයට බාධා මතුවන බවයි. වත්මන් ජනාධිපතිවරයාට දෙවන ධූර කාලය අහිමිවන අතරම හිටපු ජනාධිපතිවරයාට සුබදායි වාතාවරණයක් ඉදිරි වසරෙන් පසු උදාවන බවද ඔහු අනාවරණ කරනවා.
Thursday, April 21, 2016
මහින්ද සහ මෛත්‍රීගේ අනාගතය ගැන යෝගී සුජිත් නිශාන්ත හෙළිකරයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment