නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධුරයෙහි වැඩ භාර ගැනීම නිමිත්තෙන් පොලිසිය විසින් පවත්වන නිල උත්සවය අද (22) පෙරවරු 9.00 ට පොලිස් මූලස්ථානයේදී පැවැත්වේ.
මෙහිදී නව පොලිස්පතිවරයා වෙනුවෙන් ආචාර පෙළපාලියක්ද පැවැත්වෙන අතර ඉන් අනතුරුව හෙතෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇමතීමට නියමිතව ඇත. මෙහිදී නව පොලිස්පතිවරයා මාධ්‍ය හමුවක්ද පවත්වයි.

No comments:
Post a Comment