නවසීලන්තය කැන්ගරුවන් දණගස්වයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

නවසීලන්තය කැන්ගරුවන් දණගස්වයි (VIDEO)

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපර් ටෙන් වටයේ ඔස්ටේ‍්‍රලියාව සමග පැවති තරගයෙන් ලකුණු 8ක ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (18) සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 142ක් රැස්කළ අතර, ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 134ක් පමණයි.

කඩුලූ 3ක් බිඳහෙලූ මිචෙල් මැක් ක්ලෙනගන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.



වීඩියෝව පහතින් බලන්න...

 

No comments:

Post a Comment

Post Bottom Ad