‘ප‍්‍රභාකරන් ඝාතනය කලේ කවුද.. කෙසේද..’ – TNA මන්ත‍්‍රී පරීක්‍ෂණයක් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 15, 2016

‘ප‍්‍රභාකරන් ඝාතනය කලේ කවුද.. කෙසේද..’ – TNA මන්ත‍්‍රී පරීක්‍ෂණයක් ඉල්ලයි..

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මළ සිරුරට වූයේ කුමක්දැයි පරීක්‍ෂණයක් කල යුතු බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

ප‍්‍රභාකරන් ඝාතනය කලේ කවුද, කවදාද මළ සිරුරට සිදු වූයේ කුමක්ද යන්න පිළිතුරු ලබා ගත යුතු පශ්ණ බැවින් මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු යයි ඔහු උතුරු පළාත් සභා සැසිවාරය ඇමතමින් යෝජනා කලේය.

මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙක් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad