ඉන්දීය මධ්‍යම රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේදී අඛණ්ඩව අත්අඩංගුවට පත්වන බවට තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය චෝදනා කරයි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියකින් දන්වා ඇත්තේ මෙම අර්බුදය විසඳීමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගතයුතු බවය.
මේ හේතුන් නිසාවෙන් තමිල්නාඩු මහඇමතිනිය කියාසිටින්නේ ඉන්දීය ධීවරයින්ට බාධාවකින් තොරව පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් මැරීම සඳහා කච්චතිව් දූපත නැවතත් ඉන්දියාවට පවරා දියයුතු බවයි.
එහිදී කච්චතිව් දූපත ශ්‍රි ලංකාවට පවරා දෙමින් 1974 සහ 76 වසරවල ඇති කරගත් ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම් පිළිබඳව ද ඇය සිහිපත් කොට තිබුණි.

No comments:
Post a Comment