වර්තමාන දේශපාලන තත්ත්වය පිලිබඳ කරුණු පැහැදිලි කරන ශ්‍රිලනිපයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද(15) පෙරවරු 10.00 රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍ය එස්.බී දිසානායක මහතා සහභාගී වන අතර එහිදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනි දා පැවැත්වෙන ජන රැලිය පිළිබඳවද ශ්‍රීලනිපයේ මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

No comments:
Post a Comment