ශ‍්‍රිලනිපය දෙපළු වීම ස්ථිරයි.. අලූත් ආසන සංවිධායක ලයිස්තුව සකසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ශ‍්‍රිලනිපය දෙපළු වීම ස්ථිරයි.. අලූත් ආසන සංවිධායක ලයිස්තුව සකසයි..

පක්‍ෂ තීරණ නොසලකා මන්ත‍්‍රී 36ක් හයිඞ් රැළියට සහභාගී වීමේ තත්වය මත ශ්‍රීලනිපය දෙකඩ වීම ස්ථිරවම සිදුවන්නේ යයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පක්‍ෂයේ එක් කොටසත් පවසන්නේ ‘ජනසටන’ රැළියට සහභාගී වූ සියළු දෙනා පක්‍ෂයෙන් නෙරපා දැමිය යුතු බව වුවත් වැඩඩිපිරිසක් පවසන්නේ එසේ කල හොත් ශ‍්‍රීලනිප ඩාලි පාරේ ගොඩනැගිල්ලට පමණක් සීමා වනු ඇති බවයි.

මේ අතර ‘ජන සටන’ රැළියට සහභාගීවූ පිරිස ඉවත් කර පත් කරන ආසන සංවිධායකවරුන්ගේ නම් ලැයිස්තුවක්ද සකස් කර ඇතැයිද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad