මා ඉපයු ධනය ඔබයි.. ‘ජන සටන’ට පැමිණි ඔබට ස්තුතියි.. – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මා ඉපයු ධනය ඔබයි.. ‘ජන සටන’ට පැමිණි ඔබට ස්තුතියි.. – මහින්ද

පසුගිය 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති ‘ජන සටන’ විරෝධතා රැළියට පැමිණීම සම්බන්ධයෙන් සියළු දානට ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘මා දේශපාලනයනේ උපයා ලගත් ධනය ඔබයි. පැමිණි ඔම සැමට ස්තුතියි’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad