විදුලිය බිඳ වැටීමට ක‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව අඟවමින් ලංවිම විකුණන්න ආණ්ඩුව සුදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

විදුලිය බිඳ වැටීමට ක‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව අඟවමින් ලංවිම විකුණන්න ආණ්ඩුව සුදානම්..

රට පුරා විදුලිය බිද වැටීම ඉතා පැහැදිලිවම තාක්ෂණික දෝෂයක් යයි තහවරැ වී තිබියදී එය හුවා දක්වමින් ආණ්ඩුව විදුලිබල මණ්ඩලය විකුණා දැමමීට සැරසෙන බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි.

සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා පෙන්වා දෙන්නේ විදුලිය බිදවැටීමට හේතුව කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් යයි අගවමින් සිටීම තුල එවැනි සැකයක් ඇතිවෙන බවයි.

ආණ්ඩුවේ හිතවතුන්ට අධික මිලට සුළං බලාගාර ලබාදීමට ඇති එකම බාධාව, ඉංජිනේරු සංගමය බැවින් බලධාරීන් විසින් එම සංගමය මර්දනයටද සූදානමින් සිටින බව බව පෙනෙන්නේ යැයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad