මාර්තු 13 සිට 24 වැනිදා දක්වා ඇමරිකාවේ නිවුයෝක්හිදී පැවැත්වෙන මෙවර ලෝක කාන්තා සමුළුවට සහභාගී වීම සඳහා යාමට නම් කර ඇති මෙරට දුත පිරිසට කලින් නම් කර සිටි හිටපු ඇමැතිනි රෝසි සේනානායකගේ නම කපා දමා ඇතැයි වාර්තා වෙයි.
මෙම සංචාරය සදහා රෝසි සේනානායක මහත්මියද නම් කරන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුනද කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාරගේ බලපෑම මත රෝසි සේනානායක මහත්මියගේ නම කපා දමා ඇතැයිද පැවසේ.
Monday, March 14, 2016
චන්ද්‍රාණි බණ්ඩාරගේ අණින් රෝසි සේනානායක කපා දැමේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment