ලංවිම සභාපති ඉල්ලා අස් වෙයි.. විදුලි ඇමති, නියෝජ්‍ය ඇමති ඉල්ලා අස් නොවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

ලංවිම සභාපති ඉල්ලා අස් වෙයි.. විදුලි ඇමති, නියෝජ්‍ය ඇමති ඉල්ලා අස් නොවෙයි..

මසක කාලයක් ඇතුලත තුන්වරක් රට පුරා විදුලිය බැඳ වැටීමේ වගකීම බාර ගනිමින් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පවසයි.

කෙසේ වෙතත් විදුලි බල ඇමති රංජිත් සියඹලාපිටිය හෝ නියේජ්‍ය ඇමති අජිත් පෙරේරා ඉල්ලා අස්වන බවක් දැනගන්නට නැත.

No comments:

Post a Comment

Post Bottom Ad