මහින්ද එන රැළියට චමල් රාජපක්ෂත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

මහින්ද එන රැළියට චමල් රාජපක්ෂත්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මේ වන විට පැවැත්වෙන "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද මීට සුළු මොහොතකට පෙර ගොඩ විය.

"ජන සටන" විරෝධතා රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad