ප්‍රධාන අමාත්‍යවරයකුට කරුංකා ව්‍යාපාරිකයකු විසින් දින 03 ක විදෙස් සවාරියක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ විශාල කසුකුසුවක් ඇතිව ඇතැයි වාර්තා වේ.
අදාළ විදෙස් සවාරිය ලබාදී ඇත්තේ ඉන්දියාවේ ගෝවා නගරයට වන අතර ඔවුන් මේ සංචාරයේදී නවාතැන් ගෙන සිට ඇත්තේ Park Hyatt Goa Resort and Spa හෝටලයේ බවද වාර්තා වේ.
ඇමති පවුල එම සවාරිය අස්සේ කරුංකා මුදලාලිගේ නැගණියගේ විවාහ මංගල්යටද සහභාගිවී ඇති බව ඉන්දීය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Sunday, March 13, 2016
කරුංකා මුදලාලි කෙනෙක් ඇමති පවුලක් ගෝවා යවලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපරාදේ ගෝවා වලට යැව්වේ. ලීක්ස් වලට හරි කැරට් වලට හරි යවන්න තිබුනේ
ReplyDelete