සිංහයෝ සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

සිංහයෝ සූදානම්

ඇෆ්ගනිස්ථානය සමග අද (17) පැවැත්වෙන තරගය ජය ගැනීමට කණ්ඩායමක් ලෙස එක් ව ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඉන්දියාවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad