හිටපු ඩීඅයිජී වාස්ගේ බිරිය රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

හිටපු ඩීඅයිජී වාස්ගේ බිරිය රිමාන්ඩ්

හිටපු ඩීඅයිජී වාස්ගේ බිරිය රිමාන්ඩ්නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනයට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (02) නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad