ලලිත් ජයසූරිය අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ලලිත් ජයසූරිය අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මහාධිකරණ විනිසුරු ලලිත් උදය ජයසූරිය මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad