වරාය සභාපතිට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

වරාය සභාපතිට නොතීසි

කොළඹ මහාධිකරණයේ පිවිසුම් දොරටුවක් අසළදී මාධ්‍යෙව්දියෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාට ලබන මාර්තු 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නොතීසි නිකුත් කර තිබේ.

කෙසෙල්වත්ත පොලීසිය අද බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය අනුව ධම්මික රණතුංග මහතා දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad