කොළඹ අවට පන්සල්වල දිනකට අට නමක් උපැවිදි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

කොළඹ අවට පන්සල්වල දිනකට අට නමක් උපැවිදි වෙයි

කොළඹ අවට පන්සල්වල දිනකට අට නමක් උපැවිදි වෙයි
කොළඹ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේලාගෙන් අට නමක් දිනකට සිවුර හරින බව කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

කථානායකවරයා මේ බව පැවසූවේ කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමිට අනුනායක අක්ත පත්‍ර ප්‍රදානෝත්සවයේ දී ය.

ථෙරවාදී කතිකාවත ගැන මුළු රටම කතා කරන සමයක බුද්ධ ශාසනයට සම්බන්ධව මෙවන් තත්ත්වයක් ඇතිවීම මුළු මහත් සංඝ සමාජයටම බලපාන බවත් අවුරුදු අනුවක් ගත වුවත් සංඝ කථිකාවත තවමත් සමාජ  ස්ස්ථාගත කිරිමට නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad