රට තුළ විවිධ ස්ථානයන්හි පාන් මිල විවිධ මිල ගණන් පැවතීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ ලේකම් ටී.එම්.ඩී. තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
එසේම රජයේ බදු වැඩි කිරීමකින් තොරව ප්‍රීමා සමාගම පාන්පිටි මිළ ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය. ඔහු මේ බව පැවසූවේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරීම සඳහා අද (15) වව්නියාන ගාමිණි මහා විද්‍යාලයේ පැවැති උත්සවයේ දී ය.

No comments:
Post a Comment