ඒ්කාබද්ධ විපක්ෂයේ පළමු රැළිය 17 දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ඒ්කාබද්ධ විපක්ෂයේ පළමු රැළිය 17 දා

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ආණ්‌ඩුවට එරෙහි විරෝධතා රැලි මාලාවේ පළමුවැන්න ලබන 17 වැනි දා පැවැත්වීමට නියමිත බව පැවසේ. ඒ කොළඹ හයිඩ් පිටියේ දී ය.

රණවිරු දඩයම, ගොවි සහන කප්පාදුව, එට්‌කා පාවාදීම, ජනතා මර්දනය හා මැතිවරණ කල් දැමීම යන කරුණු පහ මුල්කරගෙන පැවැත්වෙන බව කියන මෙම රැළිය 'ජන සටන' නමින් නම්කර තිබේ.
'ජන සටන' විරෝධතා රැලි මාලාවක්‌ ලෙස දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන අතර එම පාර්ශවය නියෝජනය කරන දේශපාලන පක්‌ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්‌ මෙම රැලිය ඇමතීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad