අධ්‍යාත්මවේදියෙකු යයි මෑත කාලයේදී ප‍්‍රසිද්ධියට පත් වුණු ඉන්දික තොටවත්ත මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මහත් අපහසුතාවකට පත් විය.
ආවරණය කරන ලද පෙට්ටි තුනක් ඔහු ඉදිරියේ තබා ඒවායේ ඇත්තේ මොනවාදැයි කියන ලෙස අභියෝගයට ලක් කල විට තොටවත්ත මහතා කියා සිටියේ තමනට මේ මොහොතේ අධිමානසික ශත්තියට ප‍්‍රවේශවීමට නොහැති බවයි.
Thursday, February 18, 2016
ඉන්දික තොටවත්ත මෙහෙම පච වෙනවා දැක තිබේද… [VIDEO]
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment