බොරතෙල් කොතෙක් වැටුනත් ඉන්ධන මිල පහල දැමීමෙන් ජනතාවට කිසිදු සහනයක් නෑ.. – ඇමති අමුතුම තර්කයක් ගෙනෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

බොරතෙල් කොතෙක් වැටුනත් ඉන්ධන මිල පහල දැමීමෙන් ජනතාවට කිසිදු සහනයක් නෑ.. – ඇමති අමුතුම තර්කයක් ගෙනෙයි..

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල කොතෙක් පහල ගියත් මෙරට ඉන්ධන මිල පහල දැමුවහොත් විශාල ගැටළු ඇතිවිය හැකි යයි මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ගිය වසරේ සිදු කල ඉන්ධන මිල පහත හෙලීම නිසා මේ වන විට ඉන්ධන පරිභෝජනය ඉහල ගොස් ඇතැයිද පවසන ඇමතිවරයා තෙල් මිල අඩුකිරීමෙන් සිදුව ඇත්තේ පරිභෝජනය ඉහල යාම පමණක් යයිද කියා සිටියේය.

ඉන්ධන පරිභෝජනය වැඩිවීටෙමන් ජනතාවට කිසිම සෙතක් නොවන බවත් ඉන්ධන ගෙන ඒම සඳහා මුදල් වැය කරන්නේ ආපසු ජනතාවගේ සාක්කුවෙන් බවද පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad