බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට අමරි විජයවර්ධන මහත්මියව නම් කර ඇතැයි වාර්තා වනවා.
එම මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන ඇය පෞද්ගලික සමාගමක සභාපතිනිය ලෙස ද මේ වන විට සේවය කරනු ලබනවා. වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා මීට පෙර මෙම තනතුර දැරූ අතර පසුගිය කාලයේ එහි වැඩ බලනු ලැබුවේ චානක තල්පහේවා මහතායි.
Sunday, February 7, 2016
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට කාන්තාවක්!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment