(එම නිවේදනය පහතින් දැක්වේ)
වකුගඩු ජාවාරම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා පනත කෙරෙහි යළි අවධානය යොමු කරන්නට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවා පනතේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පනත ශක්තිමත් කරන බවයි.
(එම නිවේදනය පහතින් දැක්වේ)
(එම නිවේදනය පහතින් දැක්වේ)
No comments:
Post a Comment