බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය තනතුර සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරී පත්වූ අරුණ දීපාල් ඒ සඳහා යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මීට පෙර මෙම අමාත්‍ය තනතුර දැරූ අතර පසුගිය අයවැය පරාජයත් සමග ඔහුට එම තනතුර අහිමි වුණා.
Sunday, February 7, 2016
හෙළ උරුමයේ ඇමතිකම ෆොන්සේකාට!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment