ලිප්ටන් වටරවුමේ සිට පාගමනක පැමිණි එම පිරිස තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසළ විරෝධතාව සිදු කළ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂ ප්රධානින් කිහිපදෙනෙක් ද මෙයට සම්බන්ධ විය.
පොලීසිය විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා තිබූ අතර විරෝධතාකරුවන් පැයක පමණ කාලයකින් පසු විසිර ගියහ.
හුසේන් හරහා රණවිරුවන් පෝරකයට යවන්නට කැසකවන සිරිසේන ආණ්ඩුවට එරෙහිව විමල් හඩ නගයි,
Posted by Kelum Priyankara Liyanage on Saturday, February 6, 2016
No comments:
Post a Comment