රජයේ ප්‍රබල ඇමති කෙනෙකු අල්ලස් කොමිසම 10 වතාවක් මගහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 11, 2016

රජයේ ප්‍රබල ඇමති කෙනෙකු අල්ලස් කොමිසම 10 වතාවක් මගහරී

අල්ලස්‌ හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් දස වතාවක් මඟ හරින ලද වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකු පිළිබඳ වාර්තා වේ.

මොහු පසුගිය රජයේ ද අමාත්‍ය ධුරයක්‌ උසුලා ඇති අතර එවකට සිදු කළා යැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාව මගින් කැඳවීම් සිදුකර තිබේ.
මාස ගණනාවක්‌ තිස්‌සේ වරින් වර සිදු කළ සෑම කැඳවීමකදීම රටේ ප්‍රබලම පුද්ගලයකු සමඟ උත්සවයක්‌ හෝ සාකච්ඡාවක්‌ ඇති බව කියමින් මෙම අමාත්‍යවරයා කොමිෂන් සභාව මගහැර ඇත. අදාළ අමාත්‍යවරයාගේ ප්‍රබලත්වය හේතුවෙන් ඔහුට එරෙහිව පියවරක්‌ ගත නොහැකිව තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස්‌ කොමිසමේ නිලධාරීහු පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad