ඛනිජ තෙල් සංස්ථාවට අයත් සී.පී.එස්.ටී.එල් සමාගම සතු කොටස් පෞද්ගලික සමාගමකට විකිණීමට හා මෙහෙයුම් ගාස්තු කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙන බව කියමින් ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජික පිරිසක් අද (14) කොළොන්නාවේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූවා .
එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන්කුමාර ,
අපි ජාතියේ යුතුකම ඉටු කල යුතුයි .මේක මුළු රටටම වැදගත් කාරණාවක්.මේකෙන් අපි රට බේර ගන්න ඕන .2003 වර්ෂයේදී එජාප ආණ්ඩුව බලයට පැමිණිලා මේ ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව කෑලි කෑලි වලට කඩලා විකුණුවා .
ඒකේ ප්‍රතිපලය විදියට කොළොන්නාවේ අපි මේ රැදි සිටින ස්ථානය ඛණිජ තෙල් නිතී ගත සංස්ථාවට එක කොටසකුත් ,අනිත් කොටස ඉන්දියන් තෙල් සමාගමටත් විකුණනවා .ඊටපස්සේ මේ ඉතිරිවන තුනෙන් එකක කොටස මහා භාණ්ඩාගාරයේ තියා ගෙන ඉන්නකොට වෘත්තිය සමිති වල බලපෑම මත මහින්ද රාජපක්ෂ ඒ කොටසත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලබා දුන්නා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල සමන්කුමාර ,
Thursday, January 14, 2016
මෛත්‍රි-රනිල් තෙල් සංස්ථාව විකුණාගෙන කන්න සුදානම් ,සේවකයෝ විරෝධයේ ! (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment