ගම තුළ ජීවත්වන ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව ප්‍රතික්ෂේප කරන හෙයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සාටකය නායකත්වය කර ගත් මැතිවරණයකට යා යුතු බව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල පවසයි .කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදේනි අතුකෝරාල පැවසුවේ , ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන සමග තරග කලහොත් අන්ත පරාජයකට පත්වන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් සාටකේ මුල් කර ගත් නායකත්වයක් හරහා මැතිවරණය ජයග්‍රහණය කල යුතු බවයි.
මේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පළාත් පාලන ආයතන එකමුතුවේ කැඳවුම්කරු මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුද කියා සිටියේ , ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් සිදු කලහොත් අන්ත පරාජයක් හිමිවන බවයි .
Thursday, January 14, 2016
ගමට මෛත්‍රි අරහං ,සාටකය නායකත්වය කර ගත් මැතිවරණයක් අවශ්‍යමයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment