ත්රස්තවාදීන් හය දෙනෙකු එම ඔපෙරා ශාලාව ආසන්නයේ ගොඩනැගිල්ලක සැඟව සිටින බවට මේ වනවිට තොරතුරු වාර්තා වේ.
ඔපෙරා ශාලාවේ සිටි පිරිස ආරක්ෂිතව ඉවත් කිරීමට ද එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අද (14) උදෑසන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ද තුර්කියට ද ත්රස්ථවාදී ප්රහාර 02 ක් එල්ල විණි.
වීඩියෝව පහතින්.

No comments:
Post a Comment