අග්නිදිග තුර්කියේ පොලිස් මූලස්තානයට අද (14) දින කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 5 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කරයි.
මියගිය පිරිස අතර කාන්තාවක් සහ බිළිඳෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ප්‍රහාරයේ වගකීම මේ වන විටත් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.
අද උදෑසන ඉන්දුනීසියාවට ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ද ත්‍රස්තවාදී බියකින් ඇළලී තිබුණි.
ඡායාරූප පහතින්.

No comments:
Post a Comment