මෛත්‍රී දෙවියන්ට ඇන්දවූ හාදයා මෙන්න.... (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

මෛත්‍රී දෙවියන්ට ඇන්දවූ හාදයා මෙන්න.... (Video)

'නුඹ අපි මිනිසෙක්' යනුවෙන් පසුගිය දා ආන්දෝලනයකට ලක්වූ ගීතය ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුදැනුම මත පලවුවක් නොවන බව ජනාධිපති ලේකම් වරයා පවසයි.

කෙසේ නමුත් අදාළ ගීතය සමාජ ජාල වෙබ්අඩවි තුල දැඩි ලෙස විවේචනයකට ලක් විය. මෙම ගීතයේ නිෂ්පාදක ලෙස සඳහන් වන්නේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නම් පුද්ගලයෙකි.

ඔහු පසුගිය රජයේ ස්වාධීන රුපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති අතර වත්මන් රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ජේෂ්ඨ උපදේශකවරයෙක් ද වේ.

ඔහුගේ සේයාරූ කිහිපයක් සහ එම ගීතය පහතින්,







-Dinamina.lk

No comments:

Post a Comment

Post Bottom Ad