පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස්ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්තා වෙයි. ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතය.
මුදලට තරඟ පාවාදීම සඳහා කුසල් පෙරේරාට හා රංගන හේරත්ට ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන වේග පන්දු යවන්නෙකු විසින් කර ඇතැයි කියන යෝජවාවක් සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් කුසල් පෙරේරා සහ රංගන හේරත්ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඇන්ජලෝ මැතිවුස් ඉදිරියේදී කැඳවීමට නියමිත යයි වාර්තා වෙයි.
Friday, January 15, 2016
FCID ඇන්ජලෝ මැතිවුස් ප්‍රශ්න කරන්න කැඳවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment