පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 15, 2016

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි..

පසුගියදා ඇඹිලිපිටියේ නිවසක පැවති සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් මරණයට පත් වූ තරුණයා සම්බන්ධයෙන් වූ නඩුවේ පවුලේ සාක්ෂි විමසීමේ කටයුතුවලින් තමන් ඉවත් වන්නේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාල නඩුවේදී පොලීසිය වෙනුවෙන් සාක්ෂි මෙහෙයවීමද ඔහු විසින් සිදු කරන නිසා විවිධ පාර්ශවවලින් මීට විරෝධය එල්ල විය.

No comments:

Post a Comment

Post Bottom Ad