එන්රිකේගෙ ප්‍රසංගෙ බදු ප්‍රශ්නයක් අල්ලගෙන සංගට එහෙම ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා… එයාල ටිකට් ගහලා නගර සභාවට හරියට බදු ගෙවලා නැත්නම් ඒක නීතිමය ප්‍රශ්නයක් තමයි.
ඒකට නීතියෙන් පියවර ගැනීම අත්‍යවශ්‍යයි කියල කවුරැත් පිළිගන්නව. ඒකෙ ගැටලුවක් නැහැ. නමුත් ටිකක් සැරට දිගට හරහට සංගට මේ විදියට ප්‍රහාර එල්ල වෙන්නෙ මොකද කියන කාරණෙත් පසුගිය 31දා රාත්‍රී සාදයකදී මුණගැසුණ කොළඹ දිසාවෙ දේශපාලන චරිත ගණනාවක කතාබහට ලක්වුණා…
එතනදි ඇහුන කතාවක් තමයි මේකෙ ඇත්ත නැත්ත සොයා ගැනීම තම තමන්ගේ කාර්යයක්… කොහොම වුණත් එදා දේසපාලුතුමන්ල කතා කළ විදියට සංගගෙ නම කොළඹ පුරපති අපේක්ෂකකමට යෝජනා වෙලාලු… ඒක මාධ්‍යයෙත් එහෙන් මෙහෙන් ගියාලු… ඉතින් ඒ ආරංචියයි මේ බදු ප්‍රශ්නයි එකට කලවම් වෙලා කියලයි එදා රාත්‍රී සාදයේදී කතාබහ වුණේ.
Thursday, January 14, 2016
මුසාමිල් සංගාට ගල් ගහන්නේ නගරාධිපතිවෙයි කියලා බයේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment