කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ඩී. දිසානායක මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරුකර ඇත.
නව විදුහල්පතිවරයා ලෙස පත්කර ඇත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතාය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතාද අධ්‍යාපන අමාත්‍යංශයට මාරුකර යැවිය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ චක්‍රලේඛ උපදෙස් කඩකල විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයකට අනුව මහනුවර කිංග්ස්වුඞ්, කොළඹ රාජකීය සහ ඞී.එස්. සේනානායක යන විද්‍යාලවල විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.
Wednesday, January 13, 2016
ඩී. එස් විදුහල්පතිත් මාරුවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment