සරණ ගුණවර්ධන නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

සරණ ගුණවර්ධන නිදහස්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (11) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළා ය.

පසුගිය මහ මැතිවරණ සමයේ දී ගම්පහ නුවන් තරංග නමැත්තෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතා ඇතුළු සිව් දෙනෙකුට චෝදනා ගොනුකර තිබේ. ඒ සියලු දෙනාට අද (11) නිදහස ලැබී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad