විවාහක ගැහැණියක් 'පුංචි දැරියකට' බරපතළ ලෙස ලිංගික හිංසා කළ ඛේදනීය පුවත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 15, 2016

විවාහක ගැහැණියක් 'පුංචි දැරියකට' බරපතළ ලෙස ලිංගික හිංසා කළ ඛේදනීය පුවත

අවුරුදු හයක  බාලවයස්‌කාර දැරියක්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දහහත් හැවිරිදි විවාහක තරුණියක්‌ පිළිබඳව තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
  
දැරිය සහ ඇගේ මව දිය නෑමට සිය නිවස අසල පිහිටි වැවට ගොස්‌ ඇති අතර විවාහක තරුණිය දියනෑමෙන් අනතුරුව ආපසු සිය නිවසට යන අතරතුර දැරිය කැඳවා ගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බවයි තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

දැරිය විසින් තමන් මුහුණ පෑ සිද්ධිය සිය මවට පැවැසීමෙන් පසු මව විසින් ඒ බව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad