පහළොස් හැවිරිදි සිය නැගණියව ගැබිණියක් කළ විසි හතර හැවිරිදි ඇගේ සොහොයුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මවුපියන් නිවසේ නොසිටි අවස්ථාවල දී සිය නැඟණිය සමග ඔහු ලිංගිකව එකතුවී ඇති බව පොලිසිය පවසනවා.
කළුතර ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය සිය වැඩිමහල් සහෝදරයාගේ දරුවාට ත්‍රිපෝෂ ලබාගැනීමට වෛද්‍ය සායනයට පැමිණි විට ඇය ගැන විමසිල්ලෙන් සිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පිළිබඳව තොරතුරු අනාවරණයවී තිබෙනවා. දැරිය මේවන විට මාස පහක ගැබිණියක් බවයි පොලිසිය සඳහන් කළේ.
Friday, January 15, 2016
නංගී ගැබිණියක කළ අයියාගේ ප්‍රේම කතාව
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment