එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේෂකයා ලෙස තරඟ වැදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පල කර ඇති බව ඒ මහතාට සමීප මන්ත්‍රී කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ එම සන්ධානයේ පක්ෂ එක් කරගත් නව පෙරමුණකින් තරඟ කිරීමට ඔහු කැමැත්ත පල කර ඇති බව පැවසූ එකී ප්‍රකාශකයා නව ආණ්ඩුව යටතේ රටේ ආරක්ෂව මෙන්ම ආර්ථිකයද දරුණු ලෙස කඩා වැටී ඇති බැවින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති අපේක්ෂක ධුරය ලබා නොදීම සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග තේරීම සඳහා ඉක්මන් නොවිය යුතු යයිද පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ඉතිරි කර තැබිය යුතු යයිද කියා තිබේ.
Saturday, May 30, 2015
රටම බලා සිටි තීන්දුව මහින්ද ගනී.. එන මැතිවරණයට අගමැති අපේක්ෂක ලෙස එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment