තම යට ඇඳුම තුළ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් සඟවාගෙන එක්සත් රාජධානියට ඇතුළුවීමට තැත්කළ ගුවන් සේවකයකුට පස් අවුරදු සිර දඬුවමක් නියම කොට තිබෙවා.
ඒ බර්මින්හැම් රාජකීය අධිකරණය මිගින්. පකිස්තානු ගුවන් සේවයේ සාමාජිකයෙකු වූ මොහු ඉකුත් මාර්තු මාසයේදී බර්මින්හැම් ගුවන්තොටුපොළ්දී අත් අඩංගුවට පත්ව තිබුණා.
Wednesday, May 20, 2015
යට ඇඳුමේ හොර පාස්පෝට් හංගන් ගිය ගුවන් සේවකයාට වෙච්ච දේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment