පිළිකා රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබන කාන්තාවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන මහනුවර මහ රෝහලේ 49 වැනි වාට්ටුවේ ඊයේ (29දා) ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කලබලයට පත් රෝගීන් දිවිගලවා ගැනීමට වාට්ටුවෙන් පිටවීමට ගත් උත්සහයේදී පිරිසකට තුවාල සිදු වී ඇත.
ඒ පිටවුම සඳාහ ඇති වූ තෙරපුමකදී බවයි පැවසෙන්නේ. ඉන් අසූ දෙනකුට (80) ආසන්න පිරිසක් තුවාල ලැබ ඇති බවත් සඳහන්.
රෝගීන්ට පිටවීම සඳහා එක් දොරක් පමණක් විවෘතව තිබූ අතර ඉන් සියල්ලෝම පිටවීමට උත්සාහ ගැනීමේදී මෙසේ රෝගීන් තුවාල ලැබ ඇතැයි මහනුවර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා ඇත.

No comments:
Post a Comment