ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිකරවීම සඳහා G-20 ලෙස නම් කරන ලද එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.
මෙම කණ්ඩායම සඳහා නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු සියළු නායකත්ව මණ්ඩල සාමාජිකයන් ඇතුලත් වන අතර ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, පාලිත රංගෙ බණ්ඩාර, තලතා අතුකෝරාල අයද ඇතුළු කර සිටිති.
ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතාද එහි නියෝජිතයෙකි.
Thursday, October 16, 2014
මහින්ද පන්නා රනිල් විධායක ජනපති කරන්න එජාපයෙන් G-20
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment