පැය විසිහතරක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 19, 2014

පැය විසිහතරක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා

පැය විසිහතරක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට තමන් සූදානම් යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දෙමළ සන්ධාන හා දෙමළ ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අදහස ඉවත් කරගතහොත් තමන් පැය 24ක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කී ඒ මහතා එය කල හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හිමි සන්ධානයට පමණක් බවද කීවේය.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති හෙද සංගමයේ සාමාජිකයන් හමුවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad