ඩොලර් 5300සිට ඩොලර් 3500 දක්වා ලෝක වෙළදපොළේ කිරිපිටි මිල විශාල ලෙසපහත වැටීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
මේ පිළිබඳව කිරිපිටි සමාගම් සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල පහත වැටීමට හේතුව ලෙස සැලකෙන්නේ ඔස්ටේ්රලියාවේ කිරි නිෂ්පාදනය සියයට හයකින් ඉහළ යාමයි.
කෙසේ වෙතත් අදාල සමාගම් පවසන්නේ කිරි පිටි මිල අඩු කිරීමේ තීරණයකට මෙතෙක් එළැඹ නොමැති බවයි.
Thursday, October 16, 2014
කිරි පිටි මිල පහලට ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment